මාධ්‍ය නිදහස සොයා යාපනයට: ‘අප දෙමළ නිසාද?’ – සුනන්ද දේශප්‍රිය

ප්‍රේම් නමින් අප අමතන තේවනායගම් ප්‍රේමනාත් මැෂින් තුවක්කු වෙඩි උණ්ඩ විසින් සිදුරු කරන ලද බිත්තිය ඉදිරිපස ඇති මේසයට වාඩි වී සිටින්නේ සුපුරුදු සිනහව සමඟනි. ‘රාජපක්ෂ සමයට සාපේක්ෂකව අද නිදහසක් තියෙනවා. අද අපේ පස්සෙන් කව්රුවත් එන්නේ නැහැ. ලියන්න නිදහස තියෙනවා. නමුත් එ්ත් සම්පූර්ණ නිදහසක් යයි කියන්න බැහැ.’ වෙඩි උණ්ඩ දෙකක් විසින් රාජපක්ෂ සමය සිහිකරවීම පිණිස ඇති … Continue reading මාධ්‍ය නිදහස සොයා යාපනයට: ‘අප දෙමළ නිසාද?’ – සුනන්ද දේශප්‍රිය